තෑග්ගක් දෙද්දි මේ ගැනත් හිතන්න..

කාටහරි තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවද...එහෙනම් නිකමට වගේ අපි මේ කියන දේවල් ගැනත් හිතල බලන්න..අපි හිතනවා මේ ලිපියෙන් ඔයාලට යම් අදහසක් ගන්න පුළුනවන් වෙයි කියල හොඳම තෑග්ගක් තෝරාගද්දි.

1) ඔයා මේ තෑග්ග දෙන්න යන්නෙ කාටද කියල හිතල බලන්න.එයා ඔයාගෙ කවුද කියන එක ඉතාම වැදගත්.ඒ කෙනා අනුව  තෑග්ගක් ගැන හිතන්නන පටන් ගන්න.

2)තෑග්ග ලැබෙන කෙනාගේ වයස,පුද්ගලික රුචි අරුචිකම් සහ එයා මොනා කරන කෙනෙක්ද කියල හිතල බලන්න.

3) අපි දෙන්න හිතන් ඉන්න තෑග්ග එයාට කලින් ලැබිලා තියෙන එකක්ද සහ ඒ ලැබිලා තියෙන්නෙ මෑතකදි නම් වෙනත් තෑග්ගක් ගැන බලන එක හොදයි නේද.

උඩින් කියපු කරුණු ගැන හිතල බලන්න කියනවා වගේම අද කාලේ වැඩිම දෙනෙක් තෑග්ගක් දෙන්න තෝරාගන්නන විදිය තමා අන්තර්ජාලය භාවිතා කරලා ඇණුවුමක් කරන එක. අද දවස වෙනකොට මේ සදහා වෙබ් අඩවි වගේම facebook,instagram,pintrest වගේ සමාජ මාධ්‍යයත් යොදාගන්නවා.
අන්න ඒ වගේ අන්තර්ජාලය යොදාගන්න යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනි.මොකද අපි online ඇණවුමක් දැම්මොත් එක්කෝ අපි ඉල්ලුම් කරපු size එක නෙමෙයි..එක්කෝ පාට වෙනස් එක්කෝ ප්‍රවාහනයේදි හානි වෙලා..මෙන්න මේ වගේ කරුණු අපිට අනන්තවත් අහන්න ලැබෙනවා.ඒ හින්දා අනිවාර්යයෙන්ම 
1) facebook වැනි සමාජ මාධ්‍යයක් හෝ google හරහා ඔබ සොයාගත් ස්ථානයක් නම් අනිවාර්යයෙන්ම customer reviews සහ recommendations, ratings බලන්න.
2) post සඳහා facebook ,instagram ගිණුම් වල ඇති comments බලන්න.
3) messages හරහා ඇණවුම ස්ථිර කරන්නට ප්‍රථම හැකි නම් අලෙවිකරු හා කතා කරන්න උත්සාහ කරන්න.
මෙන්න මේ ගැන හිතල හරිම තැනකින් තෑග්ගක් ගන්න..
ඕනිම කෙනෙක්ට ඕනිම වැදගත් තැනකට ගැලපෙන හොඳම තෑග්ගක් ගන්න ඕනි නම් හොඳම තැනක් තමා
"Pencil Art Gift Shop By Sheshadrie"
ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ ආදරණියම අයට ලස්සන පැන්සල් සිත්තමක් ඔයාට ඕනි දවසටම එයාගේ අතටම ලැබෙන්න සලස්වන්න


Comments

Popular posts from this blog

Pencil Drawing Techniques for Beginners

7 EASY PENCIL SKETCHING TECHNIQUES